REFERENCE

by - June 29, 2016

 REFERENCE 

මෙම බ්ලොග් අඩවියේ ලිපි නිර්මාණය කිරීම සදහා අශ්‍රය කරගත් ග්‍රන්ථ සහ තොරතුරු සොයාගත් ආකාරය මේ ලිපියෙන් සදහන් කොට ඇත. මේ ආකාරයේ ලිපියක් ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ මම ඉදිරිපත් කරන තොරතුරු වල නිවැරදි භාවය එහෙම ඇති නම් සත්‍ය තාවය වඩාත් තහවුරු කරමින්, ඕනෑම පුද්ගලයෙකුට මෙහි කරුණු පිලිගත හැකි වන ආකාරය ඇති කිරීම මගින් ලිපියේ වටිනාකම වැඩි කිරීම සදහා ය. 

Child Psychology 


Child care and growth of love- Bowlby john
Early Childhood Education - Carol A.,Ray G., Linda T., Tricin D. 
The education of children - Adler A
Guide to teaching Matbematics in the Primary Grades - Baroody 
Mapping at the age of three - jim, david stea and blaut 
The communicative competence of young children - Foster
Children's Experience of place - Roger, Hart
children Reinvent Aritbmetic - Kamil 
The Producation of Space - Lefebvre
Childhood domain: Place and Play in child Development - Moors, Robin
Children's Envirnments Quarterly - Sell, Jemes
Accident Prevetion and local Knowledgy - Smith, H. Roberts
Child Psychology - Brian Sutton
Young Children - Williams, C. kamili
young and Homeless in Hollywood- Ruddick
the good pre shool teacher - william
Two Worlds of Childhood - Bronfenbrenner Urie 
Soviet Pre School Education - Chuancey Henry
Breast Feeding - Ebrahim G.j 
Childhood and adolecence - Hadfield J.A
Child Develompent - Hurlock E.B
Wikipedia
DSM- 4, 5
ළමා මනෝවිද්‍යාව හා ළමා සංවර්ධනය - දයා රෝහණ අතුකෝරාල
ළමා මනෝවිද්‍යාව සහ ළමා උපදේශනය - වෛද්‍ය රුවන් එම්. ජයතුංග
ළමා මනෝවිද්‍යාව සහ උපදේශනය- මහාචාර්ය  ඥානදාස පෙරේරා
මනෝවිද්‍යා සඟරාව - මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය

Psychology 


Clinical sport Psychology - Gardner, Frank Moore, Zella
Social Psychology - Andrew Michener, John D. Delamater
Psychological Dynamics of sport and Exercise - Gill, Daniel L.
Behavior in Organizations - Greenberg, R.A. Baron 
Organizational Behavior - Helleriegel, J.W. Slocum
Psychology and Life - Zimbardo
The Psychology of Women - Margaret w., Matlin 
Culture and Psychology - David, Matsumoto 
Comparative Psychology Bonald A.,Dewsbury.
Esp and Parapsychology - Hansel C.E.M
Psychology applied to work - Paul M., Muchinsky
Educational Psychology - Richard D.
Beyond Freedom and Dignity - B.F Skinner
Social Psychology - Steven Penrod 
Authentic Happiness - Martin 
Positive Psychology - Shane J. 
Types of observation - Sohail
scientific Psychology - Benjamin B., Wolman
Freedom to learn - Rogers C.R
A story of modern psychology - Suchultz D.P.
Wikipedia
DSM- 4, 5
Encyclopaedia of psychology - Corshini R.J
The social Psychology of Organizations - Katz, Robert v., Cavanaugh, John C.
මූලික මනෝවිද්‍යා ප්‍රවේශය -ගාමිණී හපුආරච්චි
මනෝවිද්‍යාවේ න්‍යාය සහ භාවිතය - දයා එදිරිසිංහ, ගාමිණී හපුආරච්චි
ව්‍යවාහාරික මනෝවිද්‍යාව - කුඹුකන්දන රේවත හිමි
මනෝවිද්‍යා සඟරාව - මනෝවිද්‍යා අධ්‍යයන ආයතනය
උපදේශන මනෝවිද්‍යාව - කොළඹ විශ්වවිද්‍යාලය
මානසික අක්‍රමිකතා හා ඉන් මිදීම - රොනල්ඩ් අබේපාල
පියාජේගේ සංවර්ධන මනෝවිද්‍යාව - ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම්
බෞද්ධ මනෝචිකිත්සාව
මිනිස් මනසේ මහිමය - ලීලානන්ද ගමාච්චි
සිග්මන් ප්‍රොයුඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය-  රොනල්ඩ් අබේපාල
මනෝවිද්‍යා විමර්ශන - දයා එදිරිසිංහ, ඥානදාස පෙරේරා
අසාමාන්‍ය මනෝවිද්‍යා ප්‍රවේශය - අත්තරගොඩ පියධම්ම හිමි

අභිධර්මය
ධම්මපදය
ත්‍රිපිටකය
ශුද්ධ වූ බයිබලය
ශ්‍රී භගවත් ගීතාවලිය 
සායි දර්ශනය

මේ පොත් වලට අමතරව අන්තර්ජාලයෙන් විකිපීඩියා හරහා සහ වෙනත් වෙබ් අඩවි තුලින් ද මන් ඉගෙනගත් දැනුම යොදාගෙන ඔබට් සර්ව සම්පූර්ණ සත්‍ය තොරතුරු සහිත ලිපියක් ලබාදීමට කටයුතු කරමි.

මෙහි සදහන් වන කිසිම ලිපියක් කිසිවෙකින් උපුටාගැනුන ඒවා නොවන බවටත්, කිසිම ලිපියකින්, පොතකින්, note එකකින් copy- paste කර ඉදිරිපත් කල කරුණු නොවන බවටත්, මෙහි නිර්මාණය සම්පූර්ණ ලෙස මාගේ වන බවත්, මූලික පින්තූරය ද මා විසින් නිර්මාණය කරන බවත් සහතික කරමි. 






You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)