Happy New Year!!!!

by - April 13, 2016


ඔබ සැමට සතුර ආදරය පිරි සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

හුදෙක් මේ අලුත් බව අපි සමරන එක අවස්ථාවක් විතරයි මන්ද අපගේ ජීවිතයේ සෑම තත්පරයක්ම අලුත් වෙන බැවින්. එක දවසකට පමනක් සීම නොවී ඒ අලුත් බව ජීවිතයට එකතු කරගතහොත අපගේ ජීවිතය සාර්ථක කරගත හැකි වෙනව. 

කෙසේ නමුත් අදින් උදාවූ අලුත් අවුරුද්දේ දී අලුත් දෙයක් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන්න. ඔබත් අලුත් වෙන්න. පරන තරහ මරහ නැති කරගෙන ගෙවල් පිරිසුදු කරල අස් කරල අලුත් ඇදුම් අරගත්තා වගේ. ඔබගේ ජීවිතයටත් අලුත් ඇදුමක් අරන් දෙන්න, ඔබගේ මනස පිරිසිදු කරල අස් කරගන්න. පරන කුණු රොඩු මුකුත් තියන්න එපා. කැඩුණු බිදුණු තැන් හදල හොද paint එකක් ගාගෙන මනසත් අලුත් කරගන්න.. 

 ආදරය කරන සහ පතන සැමට ආදරය ලෙබෙන සහ ආදරය  කිරීමට හැකි වෙන,
අරමුණු සහ බලාපොරොත්තු ශක්තිමත් කරගෙන සාර්ථක වෙන,
සතුට, සාමය උපරිමයෙන් රජයන,
සුබ ම සුබ අලුත් අවුරුද්දක්ම වේවා!!!

ඔබට ජය!!!


╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!

╚══════ .♆. ════════════════════╝




You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)