අම්බලම

by - October 17, 2016


අම්බලම

මිනිසුන් තමන්ගේ තැන සේ පැලපදියම් වී විනාස කරන්නේද අනගත දරුවෙකු ජීවත් වීමට තියන තැනයි. 

අපිට ජිවත් වන්න තියෙන්නේ  තියෙන්නේ තාවකාලික නවාතැන්පොලක මිස සදාකාලික තැනක නොව. ඒ වගේම එතැනින් ඔබ යන විට තව කෙනෙකු පැමිනෙනු ඇත. ඔබ යන විට එතැන අපිරිසිදුව ජරාජීත කොට ගියහොත් ඔබෙන් පසුව එන කෙනාට ඉන්න වෙන්නේත් ඒ ජරා ගොඩේම තමා. 

මේ ඔබගේ තාවකාලික නවාතැන්පොලක් අම්බලමක් යන්න තේරුම් ගෙන එහි ඉන්නා තෙක් සතුටින් පිරිසිදුව සහ අලුත්වැඩියාවක් කොට එයින් සතුටින් නික්ම යන්න. ඔබ ජීවිතයේ කිසිම දෙයක් නොලැබූවා වුවත් කිසිම පිනක් නොකෙරුවා වුවත් ඔබ කල ලොකුම සහ හොදම දේ එය වනු ඇත. 

ජීවිත අම්බලම ඔබට පහසුව සැලසූයේ කලින් නික්මගිය අය එය පිරිසිදුව තබා ගිය නිසාය!!

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)