යථාර්ථය...

by - May 03, 2016


යථාර්ථය සහ ජීවිතය අතර ලොකු සම්බන්ධතාවයක් තියනව මන්ද ඒ යථාර්ථය තේරුම් ගැනීම වර්තමානයේ ජීවිතය ජීවත් කරන්න පහසු වෙනව.. යථාර්ථය තේරුම් ගැනීමට නම් ඔබ එය සෙවිය යුතුයි. ඔබ යථාර්ථය සොයනවා නම් ඔබට එය හමුවෙනු ඇත..

යථාර්ථය තේරුම් ගන්න, හඳුනාගන්න, යථාර්ථය කියන්නේ සත්‍යය. ඔබට පෙනෙන දේ සත්‍යය නොවේ. ඔබට ඇසෙන දේ සත්‍යය නොවේ.. පෙනෙනවාට වඩා දෙයක් එය තුල ගැබ් වී ඇත. ඒ දේ තේරුම් ගන්න. ජීවිතය සාර්ථක කරගන්න රුකුලක් වේවි.

ඔබ වර්තමානයේ සාර්ථකව ජීවත් වීමට නම් යථාර්ථය තේරුම්ගත යුතු ය.. එය තේරුම් නොගත්තු අය ජීවිතයේ අයාලයේ ඇවිදා කාලය සහ ජීවිතය පටලවා ගනී.

ඔබට ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)