ආදරය කරන්න ආදරණීය විදිහට...............

by - May 03, 2016


සිතන්න...................
දරය කරන්න ආදරණීය විදිහට. එයින් වෙන දේවල් බලාපොරොත්තු නොවන්න.. ආදරය සහ ලිංගිකත්වය පටලවාගන්න එපා. නියම ආදරය පූජනීයයි..
සතුට, ආදරය අපට ජීවිතය ජීවත් කරවීමට පහහසු කරයි.. හරියට බර කරත්තයක රෝද වලට තෙල් දානවා වගේ.. නියම ආදරයට මිම්මක් නැත. මිම්මක් ඇත්තේ බොරුවට ය. ඇත්තටටම ආදරයේදී නියම ආදරයක් වත් බොරු ආදරයක් වත් කියල දෙයක් නෑ ආදරය නම් ආදරය ම තමා.
ආදරය කරන්න ආදරණීය විදිහට.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
BLESS of your MIND!!!!!
╚══════ .♆. ════════════════════╝
Author
Dushyantha Samarasinghe
(Psychology Counselling & Psychotherapy Student
in University of Kelaniya
and I.P.S Sri Lanka)

You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)