සිතන්න...............

by - May 02, 2016


සිතන්න............... 

බගේ ජීවිතය වට්ටන්නේ ද සමාජයයි. ඔබගේ ජීවිතය නැවත නැගිට්ටවන්නේ ද සමාජයයි. ඔබ වැටෙනවා නම් ඔබ නැගිටිනවාමයි. සමාජය විසින් ඔබ වට්ටන්නේ නම් ඒ ඔබගේ ක්‍රියාව ඔබටම තහවුරු කරදීමක් සදහා ය. අලුත් මාර්ගයක් ලබා දීමට, යන මග ශක්තිමත් කිරීමට. සමාජය ඔබව යම් යම් අවස්ථාවල ඔබගේ කකුලෙන් අදිනු ඇත. නැවත නැගිට්ටොත් ඔබගේ සාර්ථකත්වය ඔබ සතුයි. නැතිනම් මුකුත් නැත....

සමාජය විසින් සමාජය තුල ඔබට ඔබගේ ස්ථානය පෙන්වාදීම සදහා ඔබට අවශ්‍ය ගුණාංග ඔබ තුලින් ම මතු කොට පෙන්වා දෙයි..

ඔබට ජය!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝


You May Also Like

0 comments

The Life (PSYCHOLOGY UNIVERSE)