Hi කොහොමද යාලුවනේ අපි උපදේශනය ප්‍රායෝගිකව ආරම්භ කලා ඉතින් එකේ අපි මුලින්ම seminar 2ක් පැවැත්තුවා පන්සල් දෙකක. ඒකෙන් පස්සෙ මගේ උපදේශනය සදහා පොඩි ප්‍රවනතාවයක් ඇති වුනා උපදේශනයට 3න් දෙනෙක් කතා කලා. අපිට දැන් ගම්පොල පුස්තකාලයේ උපදේශනය කරන්න ශාලාවක් තියනව බ්‍රහස්පතින්ද තමා අපිට දීල තියන දවස. ඔයාලටත් ඕනම ආකාරයේ...
මගේ අරමුණ මොකක්ද කියල ඔබ කවදා හරි හිතල තියනවද? ඔබ එක පාරක් දෙපාරක් හිතල ඇති. දැනුත් හිතනවා ඇති. නමුත් ඇත්තටම ඔබගේ ...
යථාර්ථය සහ ජීවිතය අතර ලොකු සම්බන්ධතාවයක් තියනව මන්ද ඒ යථාර්ථය තේරුම් ගැනීම වර්තමානයේ ජීවිතය ජීවත් කරන්න පහසු වෙනව ...
සිතන්න................... ආදරය කරන්න ආදරණීය විදිහට. එයින් වෙන දේවල් බලාපොරොත්තු නොවන්න.. ආදරය සහ ලිංගිකත්වය පටලවාගන්න ...
අද පවතින් මනෝවිද්‍යාවේ තත්වය නූතන මනෝවිද්‍යාව ලෙස පෙන්වාදිය හැකිය. මනෝවිද්‍යාව අද පවතින තත්වයට විකාශනය වීමට ආරම්භ වමේ ...
සිතන්න............... ඔබගේ ජීවිතය වට්ටන්නේ ද සමාජයයි. ඔබගේ ජීවිතය නැවත නැගිට්ටවන්නේ ද සමාජයයි. ඔබ වැටෙනවා නම් ඔබ ...