බාලගිරි දෝෂය අද නොවේ හෙට. (Stop work Procrastination.)
ජීවිතයට වැදගත් වෙන මාතෘකාවක් අරගෙන ඔබව හමුවෙන්න ආවා.. හරි අපි මාතෘකාවට යමු..
පාසලේදී පන්දියේදී අද පාඩම් කරනව කියල හිතාගෙන ගෙදර එනව හෙට අනිවාර්යයෙන් පාඩම් කරණව කියල කල් දානව. මොකක් හරි වැඩක් කරන්න තියෙනවිට දැන් නෙවේ තව පොඩ්ඩකින් කරනව ඒ පොඩ්ඩ ගියාට පස්සෙත් ඒකම තමා කියන්නේ. ඒ අගේ තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සැරින් සැරේ කල් දැමීම තුලින් අසාර්ථක පෞද්ගලයෙකු බිහි වෙනවා. ඒ වගේම ඒ තුලින් මානසික ආතතිය, කන්සාව වැනි මානසික අක්‍රමතාවයන් ද ඇති විය හැකිය. වෙලාවකට කල් දැමීමේ ක්‍රියාව යහපත් විය හැකීයි. හේතුව දුරදිග නොබලා හදිසියේ ගන්නා තීරණ වලින් මිදීමට හැකි වේ.. නමුත් එය නිතර නිතව වැඩිපුර සිදු වුවහොත් තම ජීවිතය අවුල් වෙනවා. මේ වගේ තම වැඩකටයුතු සැරින් සැරේ කල් දැමීමට බලපෑ හැකි හේතූන් පහත පරිදි දැක්විය හැකිය.
මානසික අසහනයක් හෝ වෙනත් මානසික වශයෙන් නොසන්සුන් තත්වයක සිටීම. මානසික අක්‍රමතාවයකින් පෙලීම. මත්ද්‍රව්‍ය වැනි අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වීම. පරිගණකය, දුරකතනය වැනි තාක්ෂණික මෙවලම් වලට ඇලී ගැලී සිටීම හෝ ඇබ්බැහි වී සිටීම. නිදා ගැනීමට පුරුදු වී සිටීම. කල්පනා කරමින් සිටීම.
මීට අමතරව නිතර පලක් නැති ගමන් යොදා ගැනීම, නිතර යහලුවන් සමග පලක් නැතිව කාලය ගත කිරීම, මානසික තෘප්තිය ලබා ගැනීම සදහා අසාමාන්‍ය වැඩි කාලයක් වැය කිරීම වැනි දෑ පෙන්වාදිය හැකිය. මෙහිදී බොහෝමයක් දෙනා නිකන් සිටින්නේ නැත, ඔවුන්ට අනුව නැති නම් ඔවුන්ගේ සිතට අනුව ඔවුන් යම් හෝ ක්‍රියාවක යෙදී සිටී ඒ තුලින් ඔවුන් තම අතපසු වන දේ සදහා සාධාරණීකරණයක ගොඩනගා ගනී. සමහරක් අය කල්පනා කරමින් වැඩි කාලයක් තම කල්පනා ලෝක වල කල් ගත කරයි, සමහරක් අය පරිගණකයේ games play කරන්න, films බලන්න, අන්තර්ජාලයේ වැදගත් හෝ නොවැදගත් දේවල් සොයන්න බලන්න කාලය යොදවනවා ඒවා හේතුවෙන් තමන්ගේ ප්‍රධාන වැඩකටයුතු පාසල් වැඩ, පාඩම් වැඩ, රැකියාවේ වැඩ, රැකියාවක් සොයා ගැනීම, අධ්‍යයනයන් කිරීම වැනි ප්‍රධාන ක්‍රියාවන් මගහැනීම නිසා ඒවා සැරින් සැරේ කල් දමයි. සමහරක් අය තමන්ට කිරීමට ඇති වැඩ ගැන කල්පනා කිරීමට වැඩි කාලයක් වැය කරනවා සහ ඒවා ගැන ලොකූවට හිතනව ඒ තුලින්ම තමන්ගේ වැඩ කල් දානව සහ අතපසු වෙනව.
අධ්‍යයනය ලැබීම නැතහොත් ඉගෙන ගැනීම අන්තර්ජාලය හරහා ද කල හැකි වුවත් එයද ඕනවට වඩා ඇලී ගැලී නොසිටිය යුතුය එයින් තමන්ගේ අනෙක් පාසල් වැඩ ගෙදර දොරේ වැඩට බාදාවක් වුවහොත් ඒම් වැඩය හේතුවෙන් ද අනෙක් වැඩ කල් දැමීමක් සිදු විය හැකී. කෙසේ හෝ තමන්ගේ වැඩ කල් දැමීමක් වෙන්නේ සැරින් සැරේ ඒ සදහා බාධා වෙන පලක් නොමැති යම් හෝ හේතුවක් නිසා ය. යම් දෙයක් හෝ ක්‍රියාවක් තමන්ගේ එදිනෙදා ජීවිතයේ ප්‍රධාන වැඩ වලට බාධා ඇති කරණවානම් එය තුළින් බාධා ඇති කරයි. ඒ නිසා අපි ඒ දෙය හෝ ක්‍රියාව ටිකෙන් ටික ඉවත දැමීම සදහා තමන්ගේ අවධානය ඒ කළ යුතු වැඩකටයුතු සදහා යොමු කළ යුතු ය.
බාලගිරි දෝෂය වගේ දවසින් දවස සැරින් සැරේ කල් දන්නේ නැතිව කලයුතු දේ කලයුතු වෙලාවේ කරන්න ඕනේ. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ අපි වැඩක් කරන්න යනකොට අපිට මොනවද හිතෙන්නේ කියල
උදා -
බාලගිරි දෝෂය අද නොවේ හෙට.
මේ වගේ ඔබගේ වැඩත් දවසින් දවස සැරින් සැරේ කල් දානවද? එහෙනම් දිගටම කියවගෙන යන්න එම චර්යාවෙන් මිදීමට ගොඩාක් උපයෝගී වේවි. සාමාන්‍යයෙන් කෙනෙකුගේ එදිනෙදා වැඩකටයුතු මගහැරුණොත් හෝ කල් දැමීමට සිදුවන්නේ යම් කිසි හේතුවක් නිසා. සෑම දෙයක් සදහාම හේතුවක් තියනව. සමහරක් අයට වැඩකටයුතු අධික වීම හේතුවෙන් තමන්ගේ සමහරක් වැඩ කල් දැමීමට සිදි වෙනව. අපි කතා කරන්නේ ඒ අය ගැන නෙවේ. වෙනත් කිසිම වැඩකටයුත්තක් නැතිව නිකන්ම තමන්ගේ වැඩ කල් දමමින් සිටින අය ගැනයි අපි කතා කරන්නේ. ඒ අයගෙන් සමහරක් ඒ ගැන දැනගෙන එයින් මිදීමට කටයුතු කල ද එයද කල් දැමීමක් සිදු වෙනව අනෙක් කොටස නොදැනුවත්වම නොදැනුවත්වම කියන්න අමාරුයි ඒයාලද ඒ සදහා සාධාරණීකරණයක් කරගන්නව.පාසලේදී පන්දියේදී අද පාඩම් කරනව කියල හිතාගෙන ගෙදර එනව හෙට අනිවාර්යයෙන් පාඩම් කරණව කියල කල් දානව. මොකක් හරි වැඩක් කරන්න තියෙනවිට දැන් නෙවේ තව පොඩ්ඩකින් කරනව ඒ පොඩ්ඩ ගියාට පස්සෙත් ඒකම තමා කියන්නේ. ඒ අගේ තමන්ගේ එදිනෙදා වැඩකටයුතු සැරින් සැරේ කල් දැමීම තුලින් අසාර්ථක පෞද්ගලයෙකු බිහි වෙනවා. ඒ වගේම ඒ තුලින් මානසික ආතතිය, කන්සාව වැනි මානසික අක්‍රමතාවයන් ද ඇති විය හැකිය. වෙලාවකට කල් දැමීමේ ක්‍රියාව යහපත් විය හැකීයි. හේතුව දුරදිග නොබලා හදිසියේ ගන්නා තීරණ වලින් මිදීමට හැකි වේ.. නමුත් එය නිතර නිතව වැඩිපුර සිදු වුවහොත් තම ජීවිතය අවුල් වෙනවා. මේ වගේ තම වැඩකටයුතු සැරින් සැරේ කල් දැමීමට බලපෑ හැකි හේතූන් පහත පරිදි දැක්විය හැකිය.
මානසික අසහනයක් හෝ වෙනත් මානසික වශයෙන් නොසන්සුන් තත්වයක සිටීම. මානසික අක්‍රමතාවයකින් පෙලීම. මත්ද්‍රව්‍ය වැනි අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වීම. පරිගණකය, දුරකතනය වැනි තාක්ෂණික මෙවලම් වලට ඇලී ගැලී සිටීම හෝ ඇබ්බැහි වී සිටීම. නිදා ගැනීමට පුරුදු වී සිටීම. කල්පනා කරමින් සිටීම.
මීට අමතරව නිතර පලක් නැති ගමන් යොදා ගැනීම, නිතර යහලුවන් සමග පලක් නැතිව කාලය ගත කිරීම, මානසික තෘප්තිය ලබා ගැනීම සදහා අසාමාන්‍ය වැඩි කාලයක් වැය කිරීම වැනි දෑ පෙන්වාදිය හැකිය. මෙහිදී බොහෝමයක් දෙනා නිකන් සිටින්නේ නැත, ඔවුන්ට අනුව නැති නම් ඔවුන්ගේ සිතට අනුව ඔවුන් යම් හෝ ක්‍රියාවක යෙදී සිටී ඒ තුලින් ඔවුන් තම අතපසු වන දේ සදහා සාධාරණීකරණයක ගොඩනගා ගනී. සමහරක් අය කල්පනා කරමින් වැඩි කාලයක් තම කල්පනා ලෝක වල කල් ගත කරයි, සමහරක් අය පරිගණකයේ games play කරන්න, films බලන්න, අන්තර්ජාලයේ වැදගත් හෝ නොවැදගත් දේවල් සොයන්න බලන්න කාලය යොදවනවා ඒවා හේතුවෙන් තමන්ගේ ප්‍රධාන වැඩකටයුතු පාසල් වැඩ, පාඩම් වැඩ, රැකියාවේ වැඩ, රැකියාවක් සොයා ගැනීම, අධ්‍යයනයන් කිරීම වැනි ප්‍රධාන ක්‍රියාවන් මගහැනීම නිසා ඒවා සැරින් සැරේ කල් දමයි. සමහරක් අය තමන්ට කිරීමට ඇති වැඩ ගැන කල්පනා කිරීමට වැඩි කාලයක් වැය කරනවා සහ ඒවා ගැන ලොකූවට හිතනව ඒ තුලින්ම තමන්ගේ වැඩ කල් දානව සහ අතපසු වෙනව.
අධ්‍යයනය ලැබීම නැතහොත් ඉගෙන ගැනීම අන්තර්ජාලය හරහා ද කල හැකි වුවත් එයද ඕනවට වඩා ඇලී ගැලී නොසිටිය යුතුය එයින් තමන්ගේ අනෙක් පාසල් වැඩ ගෙදර දොරේ වැඩට බාදාවක් වුවහොත් ඒම් වැඩය හේතුවෙන් ද අනෙක් වැඩ කල් දැමීමක් සිදු විය හැකී. කෙසේ හෝ තමන්ගේ වැඩ කල් දැමීමක් වෙන්නේ සැරින් සැරේ ඒ සදහා බාධා වෙන පලක් නොමැති යම් හෝ හේතුවක් නිසා ය. යම් දෙයක් හෝ ක්‍රියාවක් තමන්ගේ එදිනෙදා ජීවිතයේ ප්‍රධාන වැඩ වලට බාධා ඇති කරණවානම් එය තුළින් බාධා ඇති කරයි. ඒ නිසා අපි ඒ දෙය හෝ ක්‍රියාව ටිකෙන් ටික ඉවත දැමීම සදහා තමන්ගේ අවධානය ඒ කළ යුතු වැඩකටයුතු සදහා යොමු කළ යුතු ය.
බාලගිරි දෝෂය වගේ දවසින් දවස සැරින් සැරේ කල් දන්නේ නැතිව කලයුතු දේ කලයුතු වෙලාවේ කරන්න ඕනේ. ඒකට අපි මුලින්ම කරන්න ඕනේ අපි වැඩක් කරන්න යනකොට අපිට මොනවද හිතෙන්නේ කියල
උදා -
- කරන්න තියන වැඩේ හෙන ලොකු වැඩක් අප්පා.
- ඒකට පළපුරුද්දක් සහ හැකියාවක් ඕනේ වෙයි/ වෙනව.
- මට කාගෙන්වත් උදවුවක් හම්බ වෙන්නෙ නෑ නේ.
- අපරාදේ මට මේකට බෑ කියන්න බැරි වුනා නේ.
- මේක නෙවේ හොදම වෙලාව. ඒකට නියම වෙලාව වෙන්න ඕනේ.
- මේක හරියයි කියල මට විස්වාසය නෑ.
- මේක කරන්න කාලේ මදිවෙයි මට.
- මට මේක අසාර්ථක වෙයි කියල බයයි.
- මට සම්පූර්ණ කරගන්න පුලුවන් වෙයිද මන්ද.
උදා -
හරි ඊට පස්සේ ඔබ තවත් කොළයක් අරගෙන ඔබගේ දවසේ කලයුතු වැඩ ටික ලියන්න පොඩි දේ පවා ලියන්න. ඒ වැඩ අල තියන වැදගත්කම අනුව ඒවා කොටස් කරන්න "ගොඩක් වැදගත් දේවල් සහ පොඩ්ඩක් වැදගත් දේවල් සහ දිනට නොවැදගත් වෙන දේවල් ලෙස." ඊට පස්සේ කාල සටහනක් හදාගන්න ගොඩක් වැදගත් දේවල් වලට ප්‍රමුඛස්ථානයක් දීල පොඩ්ඩක් වැදගත් දේවල් වල් ටිකක් ප්‍රමුඛ කරල, එදිනට නොවැදගත් දේව්ල පහලින්ම ලියන්න..
ඊලගට ඔබ උදේ alarm එක තියල වෙනද නැගිටින වෙලාවට වඩා විනාඩි 30ක් කලින් නැගිටින්න. ඒ වගේ දවස් 5ක් විතර කලින් නැගිටින්න. දවස් 5ක් විතර ගියාට පස්සෙ තව විනඩි 30ක් කලින් නැගිටින්න.. උදේ නැගිට්ට ගමන් 4න් එක අතට ගන්නවත් පරිගණකය on කරන්නවත් එපා නැගිටිනකොටම Thanks you කියල නැගිටින්න ඇදෙන් ඇගිටල පොලවෙ ලය තියන විටත් Thanks you කියන්න හයියෙන් නෙවේ ඔබට පමණක් ඇසෙන විදිහට නැති නම් ගෙදර අය ඔයාට කියන්න ඕනේ ඒවා කියයි.. නැගිටල ඇදේ ඉන්නගමන් ම සිතන්න "අද මොනවද කරන්නේ?" කියල අර කලින් හදපු ලිස්ට් එකේ කරන්න තියන වැඩ දවසේ කරන්න ඕනේ/ තියන වැඩ ගැන සිතන්න. දවස ගැන plan එකක් ඇතිව නැගිටින්න. ඇදෙන්න නැගිටින්න කලින් දවසේ plan එක හදාගෙන නැගිටින්න. ඔබ අවදි වී පළමු පැය ඇතුලත සිත තුල සුභවාදී/ යහපත් සිතුවිලි ඇති කරගන්න සහ ඒවා ඒ පැය තුල පවත්වාගන්න. පරීක්ෂන අනුව තහවුරු වෙලා තියනවා ඒ පැය තුල ක්‍රියාත්මක වන සිතුවිලි වල ස්වාභාවය අනුව දවස සාර්ථකද අසාර්ථක ද නැති නම් යහපත් ද අයහපත් ද කියල තීරණය වෙනවා කියලා. ඒක ගැන මම වෙනම ම ලිපියකින් කියන්නම්.
හරි එහෙන්ම් දවසේ වැඩ ගැන plan එකත් හරි වැඩ ට්ක කරන්න තමා තියෙන්නෙ වැඩ කරන්න පටන් ගන්න කලින් ඔබ මුලින් හදෞ සුබවාදී සිතුවිලි ඇති කරගන්න ඕනේ. ඔබ කරන වැඩේ තියන වැදගත් කම ගැන අවධානය යොමු කරන්න කරන්න ඒක කළ යුතු බව අවධානය යොමු කරන්න. අනිවාර්යයෙන් කරනවා කියලා සිතන්න. දවස අවසානයේ ඒ කියන්නෙ රෑ වෙන්න කලින් ඉර බැහැල යන්න පැයකට විතර කලින් 5-6ත් අතර කාලය තුල එලියට ගිහිල්ල phone එක පැත්තකින් තියල පරිසරයත් එක්ක පොඩ්ඩක් එකතු වෙන්න. නිදහසේ හොදා ලොකූ හුස්මක් ගන්න අරගෙන තත්පරයකින් වගේ හෙමීට පිට කරන්න ටික වෙලාවක් ඒ විදිහට කරන්න.
ඊට පස්සෙ සිතන්න සෑම දෙයක් ගැන ම සිතන්න ඔබ කරපු දේවල්, කරපු හොද,/ නරක, ඔබට ලැබුණු දේවල්, ඔබට ලැබුණු හොද/ නරක, ඉදිරියේදී කරන්න සිතන දේවල් සෑම දෙයක් ගැනම සිතන්න හොද හෝ නරක දේවල් වුනත් කමක් නෑ සිතන්න කිසිම බාධාවකින් තොරව සිතුවිලි වලට ඔබගේ සිතේ සෙල්ලම් කරන්න එහේ මෙහේ යන්න ඉඩ දෙන්න ඒවා වලක්වන්න එපා ඒ පැය අතුලත.. ඊට පස්සෙ කෑම කාලා ගෙදර අයත් එක්ක ඉදල කතා කරල නිදියන්න යන්න නිදියන්න ඇදට ගිය ගමන් මලා වගේ නින්ද යන්නේ නෑ නේ නින්ද එන කල් දවස ගැන සිතන්න දවස ගැන feedback එකක් දෙන්න දවස සාර්ථකද නැති ද කියල සිතන්න සාර්ථක නෑ වගේ නම් හෙට සාර්ථක කරගන්නවා අනිවාර්යයෙන්ම කියල සිතන්න. සිතන ගමන් නිදා ගන්න..
ඔබට දැන් ගැටලුවක් එන්න ඇති දුරකතනය, පරිගණකය ත් අපිට භාවිතා කරන්න ඕනේ කියල පරිගණකය භාවිතයට ද ඉහතින් හදා ගත්ත කාලසටහනේ වෙලාවක් වෙන් කරගන්න. ඒකත් වැදගත්කම අනුව කිනම් ස්ථානයේ තියනවාද කියල තීරණය කරගන්න. නිකන් මහන්සියට පොඩි rest එකකට වගේ game එකක් play කරන්න film එකක් බලන්න වගේ ඒ පහලින්ම හෝ කාල සටහනේ මැදින් නියමිත වෙලාවකට සීමාව වෙන්කරගන්න. දුරකතනයේත් ඇති වැදගත් නොවැදගත් දේවල් කොටස් කරල වැදගත් දේවල් වලට පමණක් භාවිතා කරන්න නොවැදගත් දේවල් වලට පසුව භාවිතා කරන්න.
දැන් කට්ටිය කියයි ගැහැණු/ පිරිමි ළමය එක්ක බිරිඳ/ සැමියත් එක්ක කතා කරන එක ගොඩක් වැදගත් නේ කියල. ඒකටත් යම් කිසි කාලයක් යොදා ගන්න. එයින් තමන්ගේ ප්‍රධාන වැඩ වලට බාධා නොවන විදිහට. ගැහැණු ළමයත් එක්ක හෝ පිරිමි ළමයත් එක්ක කතා කරණ එකට වඩා වෙනස් බිරිඳ සැමියත් සමඟ/ සැමියා බිරිඳත් සමග දුරකතනයෙන් කතා කිරීම. විවාහයෙන් පසුව ටික දිනක් යනකොට පෙම්වතුන් කල කතා කරපු තරම් දුරකතනයෙන් කතා කරන්නෙ නැතිව යනව ටිකෙන් ටික අඩු වෙනව.. නමුත් විවාහයෙන් පසුව තමා දුරකතනයෙන් කතා කරන්න ඕනේ අවශ්‍ය වෙලා වලදී. මොකද එහෙම වුනේ නැති වුනොත් පවුල තුල ගැටලු ඇති වෙන්න පුලුවන්. ගැහැණු කෙනාට මානසික අක්‍රමතාපවා ඇති විය හැකී. ඒක වැදගත් දෙයක් ඒකත් අපි වෙනමම ලිපියකින් කතා කරමු.
හරි ඉතින් ඔය විදිහට වැඩ ටික කරන්න උත්සාහ කරන්න ඔනේ. ප්‍රධාන වශයෙන් මානසික සූදානම තමා වැදගත් වෙන්නේ මානසික සූදානම ඇති නම් වැඩේ වෙනව. දුරකතනය, පරිගණකය වැනි තාක්ෂණය ටිකක් ඈත් කරන්න. භාවිතා කරන්න එපා කියනව නෙවේ ටිකක් ඈත් කරල අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේට පමණක් යොදවන්න. ඒ දේවල් සදහා යන කාලය කොච්චරද කියල හිතාගන්නවත් බෑ. ඔබට ඒක බලන්න ඕනේ නම් ඒ දේවල් වලින් ඈත් වෙලා එක දවසක් ඉදල බලන්න. විදුලිය විසන්දි වුන දවසට මාර කම්මැලී නේද. අනිත් දවස් වලට ඒ කම්මැලි කමට බෙහෙත් දීල තියෙන්නේ තාක්ෂණය. ඉතින් විදුලිය විසන්දි වුන දවසේ කම්මැලිකම කොච්චර වෙල්ලා තියනවද එතෙක් අනිත් දවස් වල ඔබ තාක්ෂණය සදහා කාලය යොදවා ඇත.. සිතල බලන්නකෝ..
හරි එහෙනම් මන් කිවුව විදිහට වැඩ ටික කරන්න. අවසාන වශයෙන් සිතන්න ඔබ ඒ කිරීමත තිබෙන වැඩෙන් ඔබට ආපිට/ නැවත/ ප්‍රතිපලයක් විදිහට මොනවද ලැබෙන්නේ කියල සිතන්න. ඒක සිතන ගමන් ඒවගේ වැදගත් කම කොහොමද. ඒකෙන් පස්සෙ ඉදිරියට ඒ දේ තුලින් ඔබට වැදගත් වෙන්නේ කොහොමද කියල සිතන්න..
අද මාතෘකාව අවසන්.. එහෙනම් තවත් අලුත් මාතෘකාවක් අරගෙන ඔබව මනෝවිද්‍යා විශ්වය තුලින් මුණගැසෙන්නම්. එතෙක් යහපත් සිතුවිලි සමග තමන්ගේ දවස සාර්ථක කරගන්න.
- මේ වඩේ හරි ලේසී.
- පළපුරුද්ද දැනුම නෙවේ වැදගත් වෙන්නේ හැකියාවයි වැදගත් වෙන්නේ මට මේකට හැකියාවක් තියනවා.
- මට මේක ඉවර කරන්න කාලේ හොදටම ඇති.
- සිත සිතා ඉන්නේ නැතිව දැන්ම පට්න් ගන්න ඕනේ.
- මන් තවමත් වැඩේ කරන්න හිතනව විතරයි නේ අප්පා.
- හෙට නෙවේ තව පොඩ්ඩකින් නෙවේ මේක හරන්න හොදම වෙලාව දැන්,
- මොකද මට මේක ගැන හිතෙන්නේ දැන් නේ.
- සාර්ථක හෝ අසාර්ථක වෙන්න මන් ඒක කරණව.

ඔබට ජයෙන් ජය!!!!!
╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝
Author- Dushyantha Samarasinghe ( Psychology Counselling Student in University of Kelaniya )

2 comments
නියම Post එක. මටත් ඔය ප්‍රශ්නෙම තිබුන වැඩකට යන්න යනකොට. එත් එක මානසික ගැටලුවක් කියල තෙරුම් අරගත්තම මම දැන් කරන්නේ වෙඩේට යන්න කලින් ඒ වැඩේ සාර්තකව නිමවෙන් අවස්ථාව හිතින් මවාගන්නවා. ඇත්තටම සෑහෙන සාර්ථකත්වයක් එකෙන් මම ලබනව.
ReplyDeleteනියම වැඩක් දිගටම කරගෙන යන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනව අපේම මනස ගැන.
ස්තුතී ලිපියට.
Great work
ReplyDelete